Nona Polla Sellama Song Lyrics - නෝන පොල්ල සෙල්ලම ගීතයේ පද පෙළ

Nona Polla Sellama Song Lyrics - නෝන පොල්ල සෙල්ලම ගීතයේ පද පෙළ

Nona Polla Sellama Song Lyrics - නෝන පොල්ල සෙල්ලම ගීතයේ පද පෙළ
Song Title : Nona Polla Sellama (නෝන පොල්ල සෙල්ලම)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු, සි.ටී. ප්‍රනාන්දු සහ පිරිස
පද : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1971 දී තිරගතවූ "සමනල කුමරියෝ" චිත්‍රපටියේ ගීයකි


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව

එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

හිටපු ගමන් තඹ සතයක් නෑ අතේ
නෑ අතේ
අද ලැබෙනව හෙටම යනව
අනිද්ද පෝසත්තු වෙනව

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

අපෙ ඉරණම තියෙනවාද කා අතේ
කා අතේ
දවල් පතට කඩල ගොටුව
රෑ හපන්නෙ කුකුල් කටුව

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

අපේ අනාගතේ ලියා නෑ පොතේ
නෑ පොතේ
සොයාගන්න ගෝස්තරේ
අපි දන්නව සාස්තරේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

සෝමාවතී පත්මාවතී
මෙහි නැතේ
මෙහි නැතේ ..//

සොපිය පොපියා පොපියා එනව
දැක්ක දාට බඩ පිරෙනව ...//

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව

එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment