Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ

Mama Ohomai Song Lyrics - මම ඔහොමයි ගීතයේ පද පෙළ
Song Title : Mama Ohomai (මම ඔහොමයි)
Artist : Suneera Sumanga
Music : Aruna Gunawardana
Lyrics : Janaka Siriwardhana


මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි
මගේ තරු සිහිනේ

ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
මා නොගැයු ගීය නුඹයි
නුඹමයි ළඳුනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment