Budu Puthe Wesak Sanda Wageyi Song Lyrics - බුදු පුතේ වෙසක් සඳ වාගෙයි ගීතයේ පද පෙළ

Budu Puthe Wesak Sanda Wageyi Song Lyrics - බුදු පුතේ වෙසක් සඳ වාගෙයි ගීතයේ පද පෙළ
Song Title : Budu Puthe Wesak Sanda Wageyi (බුදු පුතේ වෙසක් සඳ වාගෙයි)
ගායනය : චන්දන ලියනාරච්චි
තනුව : ජයසිරි අමරසේකර
ගී පද : චන්න ජයනාත්


බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව

අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව

සිහිවන්න බුදුගුණ කියවන්න බණ පොත
මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් වුණෙ ඔබ රත්තරන් පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment