Suwanda Mata Dee Song Lyrics - සුවඳ මට දී ගීතයේ පද පෙළ

Suwanda Mata Dee Song Lyrics - සුවඳ මට දී ගීතයේ පද පෙළ
Song Title : Suwanda Mata Dee (සුවඳ මට දී)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

කුරුලු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනි
කුරුලු ස්වර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමුවී
අතරමග සිටිනවා දුටිමි

සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවද මට දී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment