Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ

Samawa Illa Hada Watennada Song Lyrics - සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළ
Song Title : Samawa Illa Hada Watennada (සමාව ඉල්ලා හඬා වැටෙන්නද)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : සෝමපාල රත්නායක



සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment