Hanguman (Adarayaka Sitha) Song Lyrics - හැඟුමන් (ආදරයක සිත) ගීතයේ පද පෙළ

Hanguman (Adarayaka Sitha) Song Lyrics - හැඟුමන් (ආදරයක සිත) ගීතයේ පද පෙළ
Song Title : Hanguman (Adarayaka Sitha) (හැඟුමන් (ආදරයක සිත))
Vocals : Hirushi Jayasena
Composed and Produced by Pasan Liyanage
Lyrics : Malini Liyanage
Guitars : Primal Liyanage 
Flutes : Sajeewa Gurusinghe 
Recorded by Lakmina and Rihan @ Redfox 
Mixed by Pasan Liyanage @ Redfox 
Mastered by Cass (UK) 
Art work by Mevan Arosha @ Limely


ආදරයක සිත සොඳුරු
කීව කථා මට නුහුරු
දැස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹු

ඔබෙ සුසුමෙ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝසුසුම් නිවා

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බැ

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ

නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කල සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹු

මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුව
සුවදක් සෙ මා හා
මුසුවි ලඟ ඉන්න ඔබ අවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment