Nawaththan Na Song Lyrics - නවත්තන් නෑ ගීතයේ පද පෙළ

Nawaththan Na Song Lyrics - නවත්තන් නෑ ගීතයේ පද පෙළ
Song Title : Nawaththan Na (නවත්තන් නෑ)
Artist : Shan Diyagamage 
Lyrics : Sajith V Chathuranga 
Music : Prageeth Perera
Production : Swara Entertainment 


වරදින තුරා මිනිසුන්ට
බලන් ඉන්නා උදවියට
අපි දෙන්නාගේ වෙන් වීම
කරුනක් සතුටට

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

ඇහි පිහාටුවක් වගේ
පරිස්සමින් ඔබ බලාගත්තේ මගේ නිසයි
ඔබේ දෑත මග හැරා ලග ඈතකට
පලායන්න බැරි තරම් හැඩයි

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

අපි අනාගතේ ගැන මවාගත්ත
ලොකු බලාපොරොත්තුව අදින් නිමි
ඔබ ඉතා රසින් ගෙතු කතා සියල්ලම
මුසා කියා මම නොදන්නෙමි

උඩ ඉන්න දෙවියන් පල්ල
ඔබ නැතිව ජීවත් වෙන්න
බැරි බව කැමැත්තෙන් ඔබට
දිවුරන්නම් මම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

නවත්තන්නෑ ඔබ යන ගමන
හොදක් වෙනවනම් ඉදිරියට
බලෙන් නවතාගෙන මම ඔබව
පලක් වෙන්නෑ අපි දෙන්නාටම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment