Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ

Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ
Song Title : Me Prama Katha (මේ ප්‍රේම කතා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එඩ්වඩ් ජයකොඩි


මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ ...//

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු
ජීවන ගඟ පැද යන්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු
දෙපිය නගා ඇවිදින්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment