ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින් දකුණු අප්‍රිකානු කාන්තාවක් දරුවන් 10 දෙනෙකු බිහි කරයි (VIDEO සහිතයි)

ගිනස් ලෝක වාර්තාව බිඳ දමමින් දකුණු අප්‍රිකානු කාන්තාවක් දරුවන් 10 දෙනෙකු බිහි කරයි (VIDEO සහිතයි) - Your Choice Way
දකුණු අප්‍රිකාවේ කාන්තාවක් එක් දරු ප්‍රසූතියකදී ළදරුවන් 10ක් බිහි කර ඇති බව වාර්තා වෙනවා. ගොසියම් තමාරා නමැති 37 හැවිරිදි කන්තාව විසින් මෙම දරුවන් 10දෙනා මෙලොවට බිහි කර ඇති අතර ගැහැණු දරුවන් 3දෙනෙක් හා පිරිමි දරුවන් 7දෙනෙකු මෙලෙස උපත ලබා තිබෙනවා. මෙම දරුවන්ගෙන් 5දෙනෙකු සාමාන්‍ය ලෙස උපත ලබා ඇති අතර අනෙක් පස් දෙනා සිසෙරියන් සැත්කමකින් ලබාගෙන තිබෙනවා.

මෙය ලෝක වර්තාවක් වන අතර මීට කාලින් මැයි මාසයේදී මොරොක්කෝවේ දරුවන් නවදෙනෙකු බිහි කළ මාලියන් නැමති කන්තවගේ ලෝක වාර්තාව තමරා විසින් බිද දමා තිබෙනවා.

ඇය මින් පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කර ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු 6කි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment