Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ

Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ
Song Title : Pem Purawapu Hitha (පෙම් පුරවපු හිත)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න

ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
වන මලකට හිත කුමටද හීන දකින්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න

රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment