Pama Wunath Sikuru Tharuwa Song Lyrics - පමා වුනත් සිකුරු තරුව ගීතයේ පද පෙළ

Pama Wunath Sikuru Tharuwa Song Lyrics - පමා වුනත් සිකුරු තරුව ගීතයේ පද පෙළ
Song Title : Pama Wunath Sikuru Tharuwa (පමා වුනත් සිකුරු තරුව)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ
පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ

වැහි වලාකුලට මුවවී සඳුට ඉඩ නොදී
නෑ තවත් පමා ඉර මල සැඟවුනා නොවේ
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ

පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ

සිකුරු නැති බවද ගොම්මන් අඳුර වී එබී
තරු ගිලී නැතේ අහසට මන්ද එවේලේ
දෑස කොන තවත් නුඹේ පෙම් කැකුළු පිපී
සිනාවනු නගේ පුන්සඳ වගෙයි මට නුඹේ

පමා වුනත් සිකුරු තරුව පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ

හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ
හිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment