මලාමුර ඇල්ල (Malamura Waterfall)

මලාමුර ඇල්ල (Malamura Waterfall) - Your Chice Way
මලාමුර ඇල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සංචාරක ස්ථානයකි.

මෙම ඇල්ල දිගින් අඩි 20 ක් පමණ වන අතර , 214 D මාරකන්ද ග්‍රාම නිලදාරී වසම හා 214 A මලමුර ග්‍රාම නිලදාරී වසම් දෙකට මායිම්ව,මලාමුර රක්ෂිතයට යාබදව මලලගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත.

ප්‍රවේශ මාර්ග
  • මාපලගම නගරයේ සිට මලාමුර මාර්ගයේ 8 Km ක් ගොස්, මල්ලගොඩ පාරට ප්‍රවේශවී 500m ක් පමණ ගිය විටද,
  • පොද්දීවල මංසන්ධියේ සිට මාරකන්ද මලාමුර මාර්ගයේ 5 Km පමණ මලලගොඩ ප්‍රදේශය දක්වා පැමිණ 500m ක් පමණ ගිය විටද,මලාමුර ඇල්ල නම් මෙම දර්ශනීය සොභාදම් නිමැවුම හමුවේ.
රුසිරු තාරක
ගමන් විස්තර සදහා විමසන්න - 0774069204
Instragram - rusiru_ferndz
මලාමුර ඇල්ල (Malamura Waterfall) 1 - Your Chice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment