ලේ ගැලීම් ඉක්මනින් නවතන දිව්‍යමය ඔසුව - වතු පාලු (Wathu Palu)

ලේ ගැලීම් ඉක්මනින් නවතන දිව්‍යමය ඔසුව - වතු පාලු (Wathu Palu) - Your Choice Way
ගොඩක් අය කරදරකාරී ශාකයක් ලෙස දක්වා විනාශ කලත් මෙහි ඖෂධීය වටිනාකම ඉතා විශාලය.

විවිධ ප්‍රදේශයන්ට අනුව  මෙම ශාකය වතුපාලු  වැල්  ,දෙමල  වැල්   සහ තවත් නොයෙක් නම්වලින් හදුන්වන අතර ශ්‍රී ලංකාවේ දැකිය හැකි වටින ඖෂධීය පැලයකි.

කැත්ත, උදැල්ල, පොරව, පිහිය හෝ වෙනත් යමක් නිසා කැපී හෝ කුමක් හෝ සිදුවී ⁣ නවතාගත නොහැකිව රැධිරය වැගිරෙනවාද (ලේ යනවාද) 

මෙම ශාකයේ පත්‍ර කිහිපයක් ගෙන හොදින් පොඩි කර කැපුම් ස්තානයේ තබන්න. ක්ෂණිකයෙන් ලේ පිටතට පැමිනීම නවතිනු ඇත.

මේ post එක ගැන ඔබේ අදහස කියල යන්නත් වටිනවනම්  share කරන්නත් අමතක කරන්න එපා.

විශ්මිත හෙළ ඔසු

ලේ ගැලීම් ඉක්මනින් නවතන දිව්‍යමය ඔසුව - වතු පාලු (Wathu Palu) - Your Choice Way

ලේ ගැලීම් ඉක්මනින් නවතන දිව්‍යමය ඔසුව - වතු පාලු (Wathu Palu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment