Sihina Lowe Maya Wathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ

Song Title : Sihina Lowe Maya Wathire (සිහින ලොවේ මායා වැතිරේ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා සිහිනේ මරා වැළපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

විකසිතයි මුකුලිතයි
මී විතයි පෙණ බිඳයි සිහින් මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment