Sanda Hiru Tharaka Payana Song Lyrics - සඳ හිරු තාරකා පායනා ගීතයේ පද පෙළ

Sanda Hiru Tharaka Payana Song Lyrics - සඳ හිරු තාරකා පායනා ගීතයේ පද පෙළ
Song Title : Sanda Hiru Tharaka Payana (සඳ හිරු තාරකා පායනා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලදේ

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment