Liyathabara Muthu Kusumaki Aa Song Lyrics - ලියතඹරා මුදු කුසුමකි ඈ ගීතයේ පද පෙළ

Liyathabara Muthu Kusumaki Aa Song Lyrics - ලියතඹරා මුදු කුසුමකි ඈ ගීතයේ පද පෙළ
Song Title : Liyathabara Muthu Kusumaki Aa (ලියතඹරා මුදු කුසුමකි ඈ)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි //

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි //

මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment