Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ

Samanaliya Manaloliya Song Lyrics - සමණලියා මනලොලියා ගීතයේ පද පෙළ
Song Title : Samanaliya Manaloliya (සමණලියා මනලොලියා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සුරූපි කුමාරි සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

විඩාලූ සරාගී
හිනාවේ හීය සිත බැඳූනා වේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා
යහනාවේ පාළු මග හරවාලා

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සළු පළඳාලා
සඳ නැගෙනා වේලාවේ
කොහෙටදො මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment