Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ

Na Thawath Hithak Song Lyrics - නෑ තවත් හිතක් ගීතයේ පද පෙළ
Song Title : Na Thawath Hithak (නෑ තවත් හිතක්)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ

නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි
මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
රෑ පුර හඳ කොහේ අඳුරේ ගිලුනයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ
මේ හිත ඔබ පතා වින්දේ දුකමයි
නෑ තව වෙන කෙනෙක් උන්නේ ඔබමයි
තවත් කෙනෙකු හිතේ ඔයා
පිපිලා හිඳිනු ඇතේ
කිසිදා අයිති නැතේ
නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
මේ තරම් දුරින් ඔබම ඇයි ආයේ
යා කරන් සිතින් දුකම දැන් මාගේ
නෑ දැනන් සිටියෙ හුස්ම ඔබ වාගේ
හිත ඇහුවේ ඔබ ගැනමයි
තාමත් මං විඳවයි
පැතුවේම ඔබෙ සතුටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment