Ran Kurahan Mala Song Lyrics - රන් කුරහන් මල ගීතයේ පද පෙළ

Ran Kurahan Mala Song Lyrics - රන් කුරහන් මල ගීතයේ පද පෙළ
Song Title : Ran Kurahan Mala (රන් කුරහන් මල)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)


නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා
රන් කුරහන් මල සේමා
සුපිපුණු ඔබේ වත බෝමා
දැක්ක ගමන් සිත සැලෙනා
ප්‍රේමි නුඹේ අත ඕනා

මල් මසුරන් ගී ඇසෙනා
ගම්මානේ මා මන බඳිනා

නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
සෘංගාරේ උතුරන බෝමා
නෙරිය අඟින් ඉඟ පෙන්නා
පාන සිනාවෙන් පේනා
නිල්මිණි කැලුමන් සේමා
හිරිමල් හිත හිරිවැටුණා
කුළුදුල් සිත කිතිකැවුණා

නානානේනා නනෙ නානා
නානානේනා නනෙ නානා
නාතම්දෙනා තම්දේ නානා
නාතම්දෙනා තම්දේ නානා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment