Mal Pan Podak Song Lyrics - මල් පැන් පොදක් ගීතයේ පද පෙළ

Mal Pan Podak Song Lyrics - මල් පැන් පොදක් ගීතයේ පද පෙළ
Song Title : Mal Pan Podak (මල් පැන් පොදක්)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)


මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී

මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
(නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ
ආදරේ
මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ
ආදරේ

නෙළුමක් නෙළුමක් අරං

මගෙ සිහිනේ ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
(නොවෙයි)
ආදරයේ හද උණුසුම ඔබයි

ඔබගෙන් තරම් ලැබූ පෙම්
වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්
ඔබගෙන් තරම් ලැබූ පෙම්
වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

අහසක් අහසක් තරම්.

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ
ආදරේ
ඔබගෙන් තරම් ලැබූ පෙම්
වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ
ආදරේ
ඔබගෙන් තරම් ලැබූ පෙම්
වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment