Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ

Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ
Song Title : Ayasaye (ආයාසයේ)
Artist : Harshadewa Ariyasinghe
Music : Harshadewa Ariyasinghe
Melody and Audio Production : Harshadewa Ariyasinghe
Lyrics : Yashodha Adhikari
Mix and Master : YAKA @Hitbox
Recording Studio : Hitbox


වේදනා මේ හිතේ මෝදු වේ
මා මෙසේ රෑ සඳේ පාවුනේ
ඈ නැතේ මා වගේ ආදරේ
මා වගේ ඈ මගේ නෑ වුනේ

ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේ
මධු මී මතේ නිදනා ළ⁣ඳේ නුඹමද එදා බැඳුනේ ළයේ
පෙරදා සනහා මතුදා පෙලනා

සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා

සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment