Waraduna Amme Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ

Waraduna Amme Kipena Song Lyrics - වැරදුනා අම්මේ ගීතයේ පද පෙළ
Song Title : Waraduna Amme (වැරදුනා අම්මේ)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

වැරදුනා අම්මේ
පැරදුනා අම්මේ
අදුර බිදගෙන, ලොවම දිනකර, 
නැගුන ඉරබට තරුව බිලිගෙන
වැරදුනා අම්මේ....
මම පැරදුනා අම්මේ...

රුපියලේ බර කරට අරගෙන
හවුහරන නැති ලොවක ඇවිදුන
දමාගිය පිය සෙනෙහෙ තදකර
ඇද්ද කරදිය වීරි අරගෙන
තැනූලෝකය බිදීගොස් ඇත
වැරදුනා.... අම්මේ.....
මම පැරදුනා... අම්මේ....

ඔබේ කිරුළත් උනා දමමින්
මගේ හිසමත කිරුළු දරමින්
එකම අලයෙන් දවස ගෙවමින්
එකම හීනෙට නැහුනා යහමින්
ඔබේ මව් කිරි වලම හයියෙන්
දින්නා ලෝකය යසට යහමින්
ඇගේ හිත ලග නැවතිදා
මට වැරදුනා.... අම්මේ....
මම පැරදුනා... අම්මේ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment