Sitha Niwana Kawiyak Wewa ! Song Lyrics - සිත නිවනා කවියක් වේවා ! පද පෙළ

Sitha Niwana Kawiyak Wewa ! Song Lyrics - සිත නිවනා කවියක් වේවා ! පද පෙළ
Song Title : Sitha Niwana Kawiyak Wewa ! (සිත නිවනා කවියක් වේවා !)
Lyrics : K.Chandima Manohari perera (කේ. චන්දිමා මනෝහරි පෙරේරා)

හිත නිවනා තැන ගීයක් වේවා
දිවියේ යන මග කවියක් වේවා
පුදසුන ළඟ මෙන් පිවිතුරු වීලා
සසරේ හැමදා පතිනිය වේවා....

නෙත දකිනා තැන සිරිකත වෙන්න
මගෙ හිත වෙත ශක්තිය ගෙන දෙන්න
නුබෙ ඇසිපිය යට හෙවණක් වෙන්නට
මගෙ මැණිකම වී සෙනෙහස දෙන්න......

තුරුලේ සැමදා සෙනෙහස විදිමි
උණුහුමටම නුඹෙ ළංවී හිදිමී
ජීවිත ගමනේ අවසන වූ දා
එදිනත් ළය මත ඇස් පියගනිමී........

෴ මනෝහරි  ෴14/01/2021(නිසදැස් )
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment