Nihada Sitha Kipena Song Lyrics - නිහඩ සිත කිපෙන ගීතයේ පද පෙළ

Nihada Sitha Kipena Song Lyrics - නිහඩ සිත කිපෙන ගීතයේ පද පෙළ
Song Title : Nihada Sitha Kipena (නිහඩ සිත කිපෙන)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

නිහඩ සිත කිපෙන මැදියම් රැයක
නුඹම ඇවිදින් සිඹින දෙකබුල් තවම
නුරාපැන් පොවන... සුරාදූ නුඹය
වෙලා මා හිතම... තලාපන් තව තව

මළානික මල් පිපී පරවී වැටෙන
අදත් දවසකි එදා වාගෙම නැගුන
මමත් ආසයි කිපෙන්නට තව තවම
කිමද නාවේ සිහින බිදගෙන ලගට

මියෙන හදවත් මොහොතකට පණ පොවන
නුඹත් අගනකි සුර ලොවින් ආ මටද
මමත් හඩනවා ඉකිගසා තව තවම
වරෙන් සලුපොට උනා දැමුමට මෙතන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment