Ma Wage Song Lyrics - මා වාගේ ගීතයේ පද පෙළ

Ma Wage Song Lyrics - මා වාගේ ගීතයේ පද පෙළ
Song Title : Ma Wage (මා වාගේ)
Singing : Isuru Jayarathne (ඉසුරු ජයරත්න මහත්මා)

මා වාගේ ලඟින් උන් මා වාගේ…
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…

කාගේ හෝ මුසා බස් හින්දා ඈ…
මා හා ඈ බිඳී ගියා වාගේ….
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ…..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ…

පෙරදා උදයේ ඈ මා අසලම වූයේ…
ඊයේ වෙන දැතක පැටලී උන්නේ….
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ….
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ….

මා වාගේ ලඟින් උන් මා වාගේ…
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ…
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ….
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ ‍රැඳුනේ…

කාගේ හෝ මුසා බස් හින්දා ඈ…
මා හා ඈ බිඳී ගියා වාගේ….
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ…..
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ..
‍රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ…

පායාවී සඳක් තව පායාවී…
පීදේවී කුසුම් තව පීදේවී….
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ…

පායාවී සඳක් තව පායාවී…
පීදේවී කුසුම් තව පීදේවී….
පායාවී සඳක් තව පායාවී…
පීදේවී කුසුම් තව පීදේවී….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment