Gala Yana Gage Song Lyrics - ගලා යන ගඟේ ගීතයේ පද පෙළ

Gala Yana Gage Song Lyrics - ගලා යන ගඟේ ගීතයේ පද පෙළ
Song Title : Gala Yana Gage (ගලා යන ගඟේ)
ගායනය : රවීන්  කනිෂ්ක
සංගීතය : නිමේෂ් කුලසිංහ
පද රචනය : ලක්සිරි වික්‍රමගේ

ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ

මද සුලං රැලී අතු අගින් වැදී
මොනවදෝ කියන්නේ
ඒ සුලං රැලී සිසිලසින් වෙලී
හදවතට දැනෙන්නේ
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

හවසට හමු වි අයේත් වෙන් වී
ජිව්තේ ගෙවෙන්නෙ
සඳ එළිය වගේ ජිව්තේ පුරා
ආදරේ දැනෙන්නේ
පාළුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි

තරු කැට වට වී රාත්‍රිරිය පුරා
සඳේ තනි රකින්නේ
සඳේ කවදාදෝ සඳ කැන් යමේ
මා තුරුලට එන්නේ
පාළුවත් සුන්දරයි
ජිව්තේ සුන්දරයි

ගලා යන ගඟේ සඳ දියේ වැටී
කොඳ මල් මුහුණ දිලේ
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාලුවයි ලං කලේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment