Kaduru Malak Wage Song Lyrics - කදුරු මලක් වාගේ ගීතයේ

Kaduru Malak Wage Song Lyrics - කදුරු මලක් වාගේ ගීතයේ
Song Title : Kaduru Malak Wage (කදුරු මලක් වාගේ)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)

කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න

ඇවිදින්න යන අපී ... සමුගන්න තුරුලු වී ...
ඇය හාදුවකින් මට පුදනා සුවද කවියකී ...
සද පාන අතර යන්නෑ තරු කැකුලු හිත ඇතී ...

කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න.

නිදි යහන නිදි නැතී ... පෙම්බරයි කුමුදිනී ...
රෑ සිහිනෙන් ඔබ දුටුවා දෙව් දූතිකාවකී ...
ආදරයක සිප ගන්න මලක් සුරතේ තිබුනී ...

කදුරු මලක් වාගේ සෙනෙහසට පිපෙන්න
කදුලු බිදක්වත් මා ලග එපා රැදෙන්න
සොදුරු රැයක පින්බර පුන් සදක්ම වෙන්න
දැදුරු ඔයේ ඉවුරට හැන්දෑවට එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment