Hudakalawe Gilan Wii Song Lyrics - හුදෙකලාවේ ගිලන් වී ගීතයේ පද පෙළ

Hudakalawe Gilan Wii Song Lyrics - හුදෙකලාවේ ගිලන් වී ගීතයේ පද පෙළ
Song Title : Hudakalawe Gilan Wii (හුදෙකලාවේ ගිලන් වී)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

හුදෙකලාවේ ගිලන් වී 
මතක අතරේ සැරි සරා
ලසෝ තැවුලින් විඩාබර වී
නුඹ එනතෙක් මා මග බලා

දෑස රිදෙයි උණු කදුළු වැගිරෙයි 
රිදුම් දෙයි හදවතත් මගේ
පුරුදු වී දෙඇස් හැමකල්
මග බලයි නුඹ එයි කියා

සමාවෙලා මට ආපසු එනු මැන
හදෙහි ලැගුම්ගත් පෙම් කුමරෝ
සිනාවෙන් ගතකරමු ජීවිතෙ
ලසෝ තැවුලින් බර නොවී

විඩාබර මගෙ සිතට සිසිල් දිය පොදක් වී
හිදිනු මැන මගේ ලග සැමදා එක වගේ
ජීවිතේ හැමදේම නොලැබුනත් මගෙ සිතේ
කහටක් නෑ මෙමට දෙන්නෙමි ආදරේ 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment