තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya)

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way
අද අපි කතා කරන්නේ තවත් වන පෙතක සැගවුණු දිවියාගල ආරණ්‍ය සේනාසනය ගැන...

මේ සෙනසුන් තියෙන්නේ දකුණු පලාතේ කොස්ගොඩ ගමේ..

කොස්ගොඩ දුම්රිය මාර්ගයේ සිට කිලෝ මීටර් 1 1/2 ක් පමණ දුරින් තමා මේ ආරණ්‍ය  පිහිටලා තියෙන්නේ...

රාමාඤ්ඤා නිකායට අයත් මේ පුදබිම 1949 තමා ආරම්භ කරලා තියෙන්නේ...

කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය සුන්දර වන අරණක් කිව්වොත් නිවැරදී...

විශාල ලෙස දියුණු වූ ආරණ්‍යයක් නොවූව ද මෙහි භාවනානුයෝගී සංඝරත්නය වැඩ සිටීනවා...

බොධින් වහන්සේ සහ කුඩා විහාර මන්දීරයක් මෙම ආරණ්‍යයේ දැක ගන්න ලැබෙනවා..

ගාල්ල පැත්තේ යනවා නම් මේ පුද බිමට යන්න අමතක කරන්න එපා.. වන අරනක් තුළ භාවනායෝගීව සිටීමට ඔබටත් මෙහිදි අවස්ථාශිමි වෙනවා..

ජනාකීර්ණ සමාජයෙන් මිදිලා නිස්කලංක වෙන්න ඔයාලත් මෙහි යන්න 

එතෙරවෙන ගමන අවබෝධයෙන් යන අසම සම ගමනක් සඳහා මෙය ඔබට උපකාරී වේ..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way

තුරු ලතාවෙන් වටවූ - දිවියාගල ආරණ්‍ය ☸️🙏🍃 (Diviyagala Aranya Senasanaya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment