Amme Oba Mathu Buduwenna Epa Song Lyrics - අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා ගීතයේ පද පෙළ

Amme Oba Mathu Buduwenna Epa Song Lyrics - අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා ගීතයේ පද පෙළ
Song Title : Amme Oba Mathu Buduwenna Epa (අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා)
Singing : Sangeeth Wijesuriya (සංගීත් විජේසූරිය මහත්මා)

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..
ආයෙත් මං උපදින හන්දා..
මගෙම වෙන්න අම්මා..
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..

යස ඉසුරට ලොභ බැද ලංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ...
ලෙඩ දුක් කරදර මා වටක රගෙන
ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා...

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..
ආයෙත් මං උපදින හන්දා..
මගෙම වෙන්න අම්මා..
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..

මහළු මඩම් මොකටද මගෙ අම්මට
මමම සුවය දෙන්නම්...
ඔබගෙ ලඟම ඉන්නම්...
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භ වයේ අම්මේ...ඔබේම පුතු  වෙන්නයි..

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා..
ආයෙත් මං උපදින හන්දා..
මගෙම වෙන්න අම්මා..
මේ සස රෙදිත් ඔබයි මගෙ අම්මා
මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment