Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ

Sihiwenawa Hama Ware Song Lyrics - සිහිවෙනව හැම වාරේ ගීතයේ පද පෙළ
Song Title : Sihiwenawa Hama Ware (සිහිවෙනව හැම වාරේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

සිහිවෙනව හැම වාරේ හුස්මක් පාසා
මියැදෙනවා මැව් සිහින ගිය දා ඔයා
සැනහෙනව මතකෙ හද තුල තියා
ඔබ නේද මාගේ ආලය සදා

පෙම් කිරිල්ලියේ නුඹ ඇයිද ඒ ලෙසේ
මා දමා අන් තුරුළට ගියේ
සැනසීමක් හිතේ නෑ දුකමයි සදා
නුඹ ඈතටම පාවෙලා.....

මැවූ සිහින අදුරේම වියැකිලා
ගෙවූ මතකෙ මා හද පාරනා
සුසුම් වැල් පාවෙවී කිමිදිලා
මා සිත  තවමත් ඔබව සොයනවා
ආදරියේ ආදරියේ...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment