Pichcha Mal Suwada Song Lyrics - පිච්ච මල් සුවද ගීතයේ පද පෙළ

Pichcha Mal Suwada Song Lyrics - පිච්ච මල් සුවද ගීතයේ පද පෙළ
Song Title : Pichcha Mal Suwada (පිච්ච මල් සුවද)
Lyrics : Jeewa K Thotuwage (ජීවා කේ තොටුවගේ)

පිච්ච මල් සුවද  මුසුවුනු
කන්ද  උඩ රුවින් මතු වෙන
නුබේ පුංච් හිත් පොඩියට
තේ කූඩේ බර වැඩියිදො
අනේ ලෙච්චමී

උතුරු සුලග ගෙන එන මේ
තල් අරනේ  ගිනි හුලගට
අසරණ නුබේ මහ එවුන්ගේ
හිත රිදිලා නුබ අඩයිදෝ
දුකයි ලෙච්චමී 

නුබේ ඈයෝ තල් අරණේ
නුබ විතරක් කදුකරයේ
මහ උන්දැලා කල වරදින්
නුබ අඩාවී උන් විදීවී
යසයි ලෙච්චමී

❤❤සුදු නෝනා❤❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment