Hadawathe Mithura Song Lyrics - හදවතේ මිතුර ගීතයේ පද පෙළ

Hadawathe Mithura Song Lyrics - හදවතේ මිතුර ගීතයේ පද පෙළ
Song Title : Hadawathe Mithura (හදවතේ මිතුර)
Lyrics : Dulani Chamalka (දුලනි චමල්කා)

සමවයසේ සම මිතුරන් 
කැලගේ එකමුතුවෙන් 
හැම මොහොතේ 
මා මිතුරේ ඔබ පමනයි රැඳුණේ 
දවටා මිතුදම රදවා හදවතේ

දුක් විදිනා හැම මොහොතෙම 
සුව දුක් විමසා බලමින්
සිටියා මා මිතුරේ ඔබ 
හදවතින් මා අසලම

තනිවී වෙන් වී සැමගෙන්
හුදෙකලාව සිටිනා විටම
ඔබ ඇවිදින් සනසයි මා 
බැන වදිමින් හෝ නිතරම

මින් පෙර කිසි කලෙකත්
නොදැනුන ඒ මිතුරු යදම
හදවතටම දැනුනා මට
ඔබමය මා මිතුර සබද

බැන වදිමින් දොස් නගමින්
නිතරම මා හට පවසන
ඔබේ ඔවදන් සැමදාමත්
යහමග පෙන්වයි සැම දින

කිසිදා නොවෙනස් වන මේ 
මිතුරුදමේ සොදුරු හැගුම
හැමදාමත් සිටිනු මැනවි
හදවතෙහිම මගේ මිතුර..

හොදම යාලුවට සිහිවටනයක් විදියට තමයි ඕක ලිව්වේ... ජීවිතේ හැම දුකක්ම බෙදා ගත්තු ප්‍රානසම මිතුරා...දුලා..✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment