Gandaala Hari Paaluyi Song Lyrics - ගංදෑල හරි පාලුයි ගීතයේ පද පෙළ

Gandaala Hari Paaluyi Song Lyrics - ගංදෑල හරි පාලුයි ගීතයේ පද පෙළ
Song Title : Gandaala Hari Paaluyi (ගංදෑල හරි පාලුයි) 
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

ගංදෑල හරි පාලුයි
සද මෝදුවන රාත්‍රියේ 
පවන් හසකැන් හෙමි හෙමින්
මැකී ගොස් මේ රාත්‍රියේ 

විහග ගී නද නෑ ඇසෙන්නේ
ඇවිදි මාවත් නෑ පෙනෙන්නේ
වසන්තය මේ කොහි ගිහිල්ලද
රුදුරු ගිම්හානය වෙලාගෙන ඇත

මැයි මල් ගහ පාලු වෙලා
අපේ සිනහ හඩ වියැකිලා
කදුලු බිදුවත් නෙතට හුරු වී
සිනහවක් අදුරන්නෙ නෑ 

සද වටකර තරු බැබළෙන රාත්‍රියක
එනවද දොඩමලු වෙන්නට මා හා
අතීතයට ගොස් බිදකට
ගොතමුද විරහ ගී පදවැල් දෙදෙනාම

පියූ❤️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment