Iramala Bahina Me Song Lyrics - ඉරමල බහින මේ ගීතයේ පද පෙළ

Iramala Bahina Me Song Lyrics - ඉරමල බහින මේ ගීතයේ පද පෙළ
Song Title : Iramala Bahina Me (ඉරමල බහින මේ)
Lyrics : Jeewa K Thotuwage (ජීවා කේ තෝටුවගේ)

ඉරමල බහින මේ සැන්දෑ අහස යට නෙතු යට තනි රකී ‍රන්දා කදුලු කැට ලෙන්ගතු පෙමට කවි සීපද කීවාට උල ලේනෝ තනි රැකපන් ඔච්චමට ලේ නහර රිද්දලා හරි තදට අල්ලලා ආදරෙත් නුබ දුන්නේ හදවතම ගස්සලා සොදුරුතම මුව මඩලේ සිනාකැන් පීදිලා මා ලගදී නුබ ඉද්දී ආදරය ඉතිරිලා හිනහෙමින් නැලවෙන්න උරතලයේ හැංගිලා උබ මත්තේ නැහෙන්නෙත් තුන්හිතම අල්ලලා ඇවිලෙනා හැමගින්න සිප වැලද සනසලා බදාගෙන සැනසෙමි මගෙ හුස්ම නුබවෙලා විදින්නට ප්‍රේමයේ සොදුරුතම අභිමන් විරහවට නෑ ඉඩක් තිත තියමී උහුලන් සම්මතයේ පිට ගිහින් හිදින්නට ඇස් වහන් රන්කදේ සිප ගනින් සැනසීම ඇති තරන් 💕💕💕💕සුදු නෝනා❤❤❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.

0 comments:

Post a Comment