Waiwaara Song Lyrics - වෛවාර ගීතයේ පද පෙළ

Waiwaara Song Lyrics - වෛවාර ගීතයේ පද පෙළ
Song Title : Waiwaara (වෛවාර)
Performed By Dilu Beats
Music Produced By Chamath Sangeeth
Melody : Chamath Sangeeth
Lyrics By Yashodha Adhikari
Mixing : Dilu Beats & Chamath Sangeeth
Mastering : Chamath Sangeeth @ C Music


මට කියලා මැවුණූ කෙනා
නුඹ කියලා හිතුණූ එදා
නුඹ හරි නෑ ලොව කී කතා
නෑ ඇසුවේ නෑ මා එදා

මොහොතක් ගානේ මම ඉඳියා
නෑ නුඹ උන්නට නෑ ඉඳලා
මුහුදක් වාගේ හිත තිබිලා
ඒ පෙම දුන්නේ නුඹ මැනලා

වෛවාර නුඹ ළඟ නෑ
සන්තාන සියුමැලි ආලේ
මං ගාව අද නුඹ නෑ
මන්දාර වැහි ඇති යාමේ

වෛවාර නුඹ ළඟ නෑ
සන්තාන සියුමැලි ආලේ
මං ගාව අද නුඹ නෑ
මන්දාර වැහි ඇති යාමේ

කෙහෙරැලි දෑතට එතිලා
තිබු හැටි මා නෙතු ගැටුණා
කෙනෙකුට මා සමවැදුනා ආයේ

වැහි යට බාගෙට තෙමුණා
තෙමෙනකොට මා නෙතු ඇරුණා
ඒ අහසට මා තුති කෙරුවා පැහැදූවට අරුම

මොහොතක් ගානේ මම ඉඳියා
නෑ නුඹ උන්නට නෑ ඉඳලා
මුහුදක් වාගේ හිත තිබිලා
ඒ පෙම දුන්නේ නුඹ මැනලා

වෛවාර නුඹ ළඟ නෑ
සන්තාන සියුමැලි ආලේ
මං ගාව අද නුඹ නෑ
මන්දාර වැහි ඇති යාමේ

වෛවාර නුඹ ළඟ නෑ
සන්තාන සියුමැලි ආලේ
මං ගාව අද නුඹ නෑ
මන්දාර වැහි ඇති යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment