Mata Sanasenna Song Lyrics - මට සැනසෙන්න ගීතයේ පද පෙළ

Mata Sanasenna Song Lyrics - මට සැනසෙන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Sanasenna (මට සැනසෙන්න)
Artist : Sashrika Semini
Lyrics : Lasitha Jayaneththi Arachchige
Melody & Music : @raveentharukamusic‬
Additional Arrangements : Ruma Liyanage
Mixing : Nimesh Kulasinghe
Mastering : Pasan Liyanage ‪@redfoxworldaudio‬


සේයාවක් වාගේ ජේනා
දෑසක් යාවිලා මා හා
සිනහාවක් දැක්කා රහසේ හැන්දෑවේ
සේනාවක් මල් පීදීලා
ඒ යායේ කුමරෙක් ඉන්නා
දෝලාවෙන් ආවා සේ මා පෙම් හීනේ

සඳ පයා පායා රෑ අභසේ
රස ගේනා ගේනා හැටි අභසේ
අද  සැනසෙන්න නැලවෙන්න ආලේ යාවේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා
මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

පෙමට ළඟ කාරණා
කියන්නම් ලං වෙලා
නීල දෑසේ පුරා
මතක පලසක් එලා
හද නින්නාද දී
උන්මාද වී
නුඹගේම විලා මෙ මා.... හෝ....

සඳ පයා පායා රෑ අභසේ
රස ගේනා ගේනා හැටි අභසේ
අද  සැනසෙන්න නැලවෙන්න ආලේ යාවේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා
මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

මට
සැනසෙන්න නැලවෙන්න ආලේ යා වේලා
හිත සරසන්න නුඹ ඉන්න හීන තෝරලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment