Kauruth Loku Na Song Lyrics - කවුරුත් ලොකු නෑ ගීතයේ පද පෙළ

Kauruth Loku Na Song Lyrics - කවුරුත් ලොකු නෑ ගීතයේ පද පෙළ
Song Title : Kauruth Loku Na (කවුරුත් ලොකු නෑ)
Singing : Gayan Perera
Lyrics & Melody : Gayan Perera
Music Arrangements : Gayan Perera & Dilru Costa.
Mix, Master, Production : Dilru Costa
Artwork & Cover design : Thush Favourite


තිබ්‍බට පොඩි job එකක්
පැද්දට පොඩි වන්ඩියක්
වැව්‍වට රැවුලත් ටිකක්
කොටලා තිබ්‍බට පච්‍චයක්
බිව්‍වට සිගරට්‍ එකක්
දැම්‍මට පොඩි shot එකක්
කරදර නෑ කාටවත්
කොල්ලා සුපිරි බුලට්‍ එකක්

හැමදාම ඉන්නේ මං හිනාවෙලා
මගේ පාඩුවේ‍ සිංදුවක් කියා
නැහැ කාටවත් වලක් කපා
උඩ දෙයියෝ දන්නවා

බැඳලත් නෑ දරුවොත් නෑ
ඉන්නවදැයි කියලා ෂුවරුත් නෑ
තරහත් නෑ යාළුත් නෑ
අද හිටියත් සමහරු හෙට ළඟ නෑ
දුප්පත් නෑ පොහොසත් නෑ
අම්‍මට හැර මම කාටත් ණය නෑ
නැති බැරිකම්‍ තිබුනට මොකෙකුටවත් පච වෙන්නෑ
මට කවුරුත් ලොකු නෑ…නෑ නෑ නෑ නෑ

මට කවුරුත් ලොකු නෑ

ඉස්කෝලේ පංතියේ
පිස්සුමයි තනිකර කෙලියේ
උපාධිය මට හම්‍බුනේ
කරක් ගහලයි සමාජේ
හිටපු උන් යාළුවෝ වගේ
උං නයි නේ බැලුවම කකුල් දෙකේ
වැරදුනා නෑ පැරදුනේ
කොල්ලා ගේම ගහනවා අන්තිමේ‍

හැමදාම ඉන්නේ මං හිනාවෙලා
මගේ පාඩුවේ‍ සිංදුවක් කියා
නැහැ කාටවත් වලක් කපා
උඩ දෙයියෝ දන්නවා

බැඳලත් නෑ දරුවොත් නෑ
ඉන්නවදැයි කියලා ෂුවරුත් නෑ
තරහත් නෑ යාළුත් නෑ
අද හිටියත් සමහරු හෙට ළඟ නෑ
දුප්පත් නෑ පොහොසත් නෑ
අම්‍මට හැර මම කාටත් ණය නෑ
නැති බැරිකම්‍ තිබුනට මොකෙකුටවත් පච වෙන්නෑ
මට කවුරුත් ලොකු නෑ…නෑ නෑ නෑ නෑ

මට කවුරුත් ලොකු නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment