Chukiriya Song Lyrics - චුකිරියා ගීතයේ පද පෙළ

Chukiriya Song Lyrics - චුකිරියා ගීතයේ පද පෙළ
Song Title : Chukiriya (චුකිරියා)
Singing : Ashen x Maduwa
Director : Ashen Senarathna
Music :  Dimi3
Lyrics : Dimi3 / Maduwa
Record Label : Ashen Sri Lanka


කොල පප්පා දෙනෙත් යන්තං 
කොල හපා ලැමෙන් ගස්සං 
දෙක පෙන්නං ටිකක් හංගං
යයි චූකිජිගිරියා

මම වටේ දදා සෙල්ලං
මේ ඉලංදාරි අල්ලං
හොර කලා මගදි සල්ලං
ඈ නෝටි සුකිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා
චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

මගේ හිත ඉස්පිරිතාලේ හදවත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා
මගේ හිත ඉස්පිරිතාලේ හදවත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

ඔය උනත් සොදුරු කෙල්ල 
කිසි කමකට නෑ උන්න
උබ නැවතුවේ ඇහිපිල්ල 
හිත ගා කහබිලියා

මං කදුරැ උනත් කන්න
උබ දුනොත් වහත් බොන්න
උඩ පැලෙන්න ලව් මං දැන් බං
මං වෙලා සිගිරියා

මං ආස හිතෙන්නේ ඔයාට
වෙන කොල්ලො වගේ නෙමේ
හැබැයි මෙහේ ගැනු වෙන්නේ නෑ මං ගියාට

නැගිටලා මුනි යෝග හමේ පාට කොකා කෝලා
හරි බිසී බේබි රගරි පාටි තියෙන්නේ Natural butty මෙකිගේ

අම්මෝ අම්මෝ අම්මෝ අමෝ අමෝ අමෝ අමෝ....

මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා
මගේ හිත ඉස්පිරිතාලේ හද වත වෙලා ඉස්තාලේ
බිම දාලා මගේ ආලේ යවි ජුගිරිබිගිරියා

චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා
චූටි චුකිරියා සුන්දර පූකිබිකිරියා රන්කද
නොටි සුකිරියා ලව් එක චූටිබිකිරියා

ඔය උනත් සොදුරු කෙල්ල 
කිසි කමකට නෑ උන්න
උබ නැවතුවේ ඇහිපිල්ල 
හිත ගා කහබිලියා

මං කදුරැ උනත් කන්න
උබ දුනොත් වහත් බොන්න
උඩ පැලෙන්න ලව් මං දැන් බං
මං වෙලා සිගිරියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment