Wate Gihin Song Lyrics - වටේ ගිහින් ගීතයේ පද පෙළ (Female Version)

Wate Gihin Song Lyrics - වටේ ගිහින් ගීතයේ පද පෙළ
Song Title : Wate Gihin (වටේ ගිහින්)
Artist : Funky Dirt  ft. Sugar Lips
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais (Mura)
DOP : Pesandu Perera
Asst. Director : Drop C


අනේ එයා මගේ Bestie අනේ
අනේ එයා මගේ අයියා වගේ අයියා
Online ඉදන් නින්ද ගියේ
දැන් අම්මි ලගනේ බුදියන්නේ

අනේ මේ අයියේ කෙල්ලෝ විතරද ඕවා කියන්නේ
කොල්ලෝ කරන කියන ඒවා අපි කියන්න ගත්තොත් එහෙම ඉතින්

අනේ එයා මගේ නංගි වගේ (නංගී)
එක කුසන් උපන් නංගි වගේ (අපන්  , අපන්, අපන් , අපන්)
අයියෝ එයා ගෙදර ඇන්ටි අනේ (ඇන්ටා)
ආදරෙයිලු දරුවෙක්ට වගේ
චූටි පුතා

අනේ එයා මගේ Bestie අනේ
දුරින් නැදෑ වෙන කෙනෙක් අනේ
Lunch කන්නෙ එකට office එකේ
ඒ අක්කි හරිම හොදයි අනේ
අක්කි බබා

ගෙවල් පැත්තෙ නිසයි talk කළේ
චින් බඩිස් නිසයි සපෝර්ට් කළේ (කමෝන්)
එයා දුකින් නිසයි joke වැව්වේ
බැදලා ඉටපු නිසයි track පැන්නේ (හාකෝ)

අනේ වැරදිලා වගේ Fallow කළේ (අනේ උබ බබා)
නිකන්නට වගේ like කළේ
මනුස්ස කමට talk කළේ (ඇත්තට)
අහන් ඉටියා අපිත් ගොන්නු වගේ

වටේ ගිහින් ආවත් මට කමක් නෑ
අත් පලේ ගහන් ආවත් මට කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ කෝමත් මට ලැජ්ජ නෑ

වටේ ගිහින් ආවත් මට කමක් නෑ
අත් පලේ ගහන් ආවත් මට කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ කෝමත් මට ලැජ්ජ නෑ

හා පැටියෝ දැන් සනීප ද???



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment