Oya Hithai Mage Hithai Song Lyrics - ඔය හිතයි මගෙ හිතයි ගීතයේ පද පෙළ

Oya Hithai Mage Hithai Song Lyrics - ඔය හිතයි මගෙ හිතයි ගීතයේ පද පෙළ
Song Title : Oya Hithai Mage Hithai (ඔය හිතයි මගෙ හිතයි)
Artists : Channuka, Adithya Weliwatta
Melody : Channuka
Lyrics : Vimash Kavishka, Channuka
Music produced, mix and mastered : Cozzy


ආදරෙයි කියලා කිව්වත්
නෑ දැනන් හිටියේ මා
වේදනා කඳුලක් පාසා
ආදරේ වින්දා මා

සාගරේ පීරා හෙව්වත්
නෑ හොයා ගත්තේ මා
චේතනා ගින්නේ ඉන්නම්
ආදරේ හින්දා මා

කීවා ඉන්නම් මා
හා ලං වීලා එදා
ඒ බොරු වී මෙදා

මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැනදැයි

රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරේ කියපු ලෝකේ
නැවතුනේ මම නොවේ

පැය ගනන් දිව්රා කීවත්
නෑ හදින් දැනිලා මා
මේ හිතේ උන්නත් පාරා
ආදරේ සෙව්වා මා

සාගරේ නිම් නේ ඉන්නේ
ආදරෙන් ගොළු වී මා
චේතනා හංගන් ඉන්නම්
ස්නේහා ආදරේකින් මා

කීවා ඉන්නම් මා
හා ලං වීලා එදා
ඒ බොරු වී මෙදා

කීවා ඉන්නම් මා
හා ලං වීලා එදා
ඒ බොරු වී මෙදා

මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැනදැයි

රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරේ කියපු ලෝකේ
නැවතුනේ මම නොවේ

ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි

උන්නා මං හා එදා
හා ඉවසාදරා
රෑ මේ වේදනා

හිත් නම් මේ වේදනා
උන් කාලේ දමා
යන් හිත් පාරලා

මේ පෙමත් අපෙ පරාදයි
මතකයන් ම හිත පාරයි
බැහැ හිතා ගන්න තාමත්
වැරදුනේ කොතැනදැයි

රෑ ගනන් මැව්ව හීනේ
විසිරුණා කඳුළු රෑනේ
ආදරේ කියපු ලෝකේ
නැවතුනේ මම නොවේ

ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි
ඔය හිතයි මගේ හිතයි


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment