Heena Sarasu Song Lyrics - හීන සැරසූ ගීතයේ පද පෙළ

Heena Sarasu Song Lyrics - හීන සැරසූ ගීතයේ පද පෙළ
Song Title : Heena Sarasu (හීන සැරසූ)
ARTIST : Dinidu Shane
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Nikini Kusum Teledrama Song


හීන සැරසූ පෙමද මට තහනම් 
නුඹම මව මව විඳිම හීන සැදෑවන්
රිදුනු මේ සිත
යළිදු පාරන
වරද මගෙමද එහෙනම්
මටද ප්‍රේමය තහනම්

සිතම සසල කලානම්
දැනුනෙ සිතට ඔයානම්
සුපෙම් සිතකට රිදුම් දෙනවද
සොඳුර නුඹම මගේ නම්
කඳුල සුසුම දැනේනම්

තනිව විඳවන රෑ නම්
අඳුරෙ විඳවමි මානම්
දැනුනු ප්‍රේමය මගෙම වේවිද
තැවෙමි රැයම සිතා මං
සොඳුර තවම නුඹේ මං

හීන සැරසූ පෙමද මට තහනම් 
නුඹම මව මව විඳිම හීන සැදෑවන්
රිදුනු මේ සිත
යළිදු පාරන
වරද මගෙමද එහෙනම්
මටද ප්‍රේමය තහනම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment