Kiya Denna Mata Song Lyrics - කියාදෙන්න මට ගීතයේ පද පෙළ

Kiya Denna Mata Song Lyrics - කියාදෙන්න මට ගීතයේ පද පෙළ
Song Title : Kiya Denna Mata (කියාදෙන්න මට)
ARTIST : Sashika Madushani & Thanura Madugeeth
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Prarthana Teledrama Theme Song (ප්‍රර්ථනා - ටෙලි නාට්‍ය) TV දෙරණ


කියාදෙන්න මට සිහින රෑ පෙනෙනා
සිතේම වැතිරෙන දෑසේ රෑ මැවෙනා

හදේ හි සැතපී ගෙවලා කාලේ
දැනෙවී සැමදා නුඹගේ ආලේ
සිනාව මුහු⁣ණේ ආදරේ දැනෙනා
සරාගි වතෙහී රෑ දිලේ සැමදා

දෑසෙ මැවෙනා රහස මටදෙන්
ආස හිතෙවා පහස මවමින්

සිනාසලා මගේ වෙලා
හදේ රැදීලා සුවේ මවා නවතින්
හදේ රැදීලා සුවේ මවා නවතින්

දෑතෙ වෙලිලා මාව සනසන්
හාදු තවරා ආලේ පවසන්

සොයා බලා මගේ කතා
මගේම වීලා සිතේ සදා ගැවසෙන්
මගේම වීලා සිතේ සදා ගැවසෙන්

කියාදෙන්න මට සිහින රෑ පෙනෙනා
සිතේම වැතිරෙන දෑසේ රෑ මැවෙනා

හදේ හි සැතපී ගෙවලා කාලේ
දැනෙවී සැමදා නුඹගේ ආලේ
සිනාව මුහු⁣ණේ ආදරේ දැනෙනා
සරාගි වතෙහී රෑ දිලේ සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment