Sadakidura Miya Giya Song Lyrics - සඳකිඳුරා මිය ගියා ගීතයේ පද පෙළ

Sadakidura Miya Giya Song Lyrics - සඳකිඳුරා මිය ගියා ගීතයේ පද පෙළ

Sadakidura Miya Giya Song Lyrics - සඳකිඳුරා මිය ගියා ගීතයේ පද පෙළ
Song Title : Sadakidura Miya Giya (සඳකිඳුරා මිය ගියා)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ

සඳකිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කළා //

ගමේ නාඩගම් පොළේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට කොළොම් තොටට ඉගිලුනා
කණ කෙකිනිය ගමට ඇවිත් ඇඬුවා නුඹ ගැන කියා
ඇඬුවා නුඹ ගැන කියා

වෙල් දෙණි ඕවිටි පුරා
තනිවම සීපද කියා
තනිව හිටිය කින්නරා ළය දැදුරුව මිය ගියා
කණ කෙකිනිය අඬන්නෙ නෑ ඇහේ කඳුළු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

සඳකිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා අවසන් කටයුතු කළා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment