Benthara Nandage Munamai Song Lyrics - බෙන්තර නැන්දගෙ මූණමයි ගීතයේ පද පෙළ

Benthara Nandage Munamai Song Lyrics - බෙන්තර නැන්දගෙ මූණමයි ගීතයේ පද පෙළ

Benthara Nandage Munamai Song Lyrics - බෙන්තර නැන්දගෙ මූණමයි ගීතයේ පද පෙළ
Song Title : Benthara Nandage Munamai (බෙන්තර නැන්දගෙ මූණමයි)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ප්‍රියංකර බණ්ඩාර
තනුව : සේනානායක වේරලියද්ද

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

කොහොඹ ගහට කරවිල වැලමයි

කොහොඹ ගහට කරවිල වැලමයි

නාන්ට යන්නෙත්
කොණ්ඩෙ බඳින්නෙත් //
නැන්දා වාගෙමයි
ඒ හැඩකාරිට හිත බැඳුනා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

ගාණ්ඨාර දී කෑ මොර දෙන්නේ

ගාණ්ඨාර දී කෑ මොර දෙන්නේ

රණ්ඩු කරන්නෙත්
කඳුළු හෙළන්නෙත් //
නැන්දා වාගෙමයි
ඒ හැඩකාරිට හිත බැඳුනා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

බෙන්තර නැන්දගෙ මූණමයි
බෙන්තර නැන්දගෙ ගමනමයි
දෙන්නා දෙන්නට පෑහෙන තාලෙට හිරේට මං හිරවී
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා
අනේ ඉතින් මංදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment