Ekama Malai Mama Aragena Ave Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ

Ekama Malai Mama Aragena Ave Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ

Ekama Malai Mama Aragena Ave Song Lyrics - එකම මලයි මම අරගෙන ආවේ ගීතයේ පද පෙළ
Song Title : Ekama Malai Mama Aragena Ave (එකම මලයි මම අරගෙන ආවේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ

එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ //

නෙළුම් පිපී ලියවැල් අතරේ ලී කුළුණු පුරා ඇම්බැක්කේ
රොන්සුණු සැලුවා
මා දෙස බැලුවා
මට අයිති නෙළුම් මල මැණිකේ
මට අයිති නෙළුම් මල මැණිකේ

එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ

බුදු කුටියේ දෙවියන් හමුවේ සුදු සඳුන් සුවඳ ඇද හැලුණේ
බොරු කියන්න බෑ
පව් නෑ මැණිකේ
නුඹෙ සුවඳ විතරමයි දැනුණේ
නුඹෙ සුවඳ විතරමයි දැනුණේ

එකම මලයි මම අරගෙන ආවේ
ඒ මලමයි බිම වැටුණේ
පාගන්න එපා සුදු මැණිකේ
පාගන්න එපා සුදු මැණිකේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment