Mudu Keheralla Digayi Song Lyrics - මුදු කෙහෙරැල්ල දිගයි ගීතයේ පද පෙළ

Mudu Keheralla Digayi Song Lyrics - මුදු කෙහෙරැල්ල දිගයි ගීතයේ පද පෙළ

Mudu Keheralla Digayi Song Lyrics - මුදු කෙහෙරැල්ල දිගයි ගීතයේ පද පෙළ
Song Title : Mudu Keheralla Digayi (මුදු කෙහෙරැල්ල දිගයි)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව හා සංගීතය : මහින්ද බණ්ඩාර


මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි //
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

පිණිබර වැස්ස යටින්
හිත හිරි වැටෙනවා ඉතින්
මල් මල් නෙරිය ඉනට තියාලා //
උණුසුම් කඳුළු වලින්
නිසඳැස් ගොත ගොතා හොඳින්
මතකය අළුත් වෙන්න ආවා

මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි //
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

සීතල මුහුණ ළඟින්
සඳ එබිකම් කරයි ඉතින්
රන්වන් ගෙලට පබළු බැඳලා //
හසරැල් සුසුම් වලින්
කවියක් කිය කියා හෙමින්
තනියම ඇවිත් යන්න ආවා

මුදු කෙහෙරැල්ල දිගයි
චන්දන දිය ඇල්ල වගෙයි //
සුන්දර ලැසි ගමන හැඩයි හා හා හා
නැළවෙන උකුළ ළමැද දෑස දෙතොල දෙකොපුල මත
අංජන කුංකුම ගාලා
ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා

ඉස්සර වගේ ඔයා
ඔබ මට විතරමයි කියා
සිහිනෙන් ඇව්ත් යන්න ආවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment