Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ

Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ

Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ
Song Title : Jasaya Mamayi Gini Kasaya Wage (ජසයා මමයි ගිනි කසයා වාගේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය : තරුපති මුණසිංහ


ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා //

මගෙ කකුල නොණ්ඩි කර මුහුණ විසුළු කර
වැරහැලි ගත රඳවා //
ඔය අප්පුහාමිල මට ඔච්චම් කරන්නේ
පේඬිහමා කියලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා

මගෙ භාරි හැඩයි ගිරි දේවි වගේ
ඇගෙ ජාති ජන්ම නොබලා //
හොඳ වංශක්කාර ලොකු මහතුන් සේරම
ඈ පස්සෙන් වැටිලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment