Sanda Pini Diye Song Lyrics - සඳ පිණි දියේ ගීතයේ පද පෙළ

Sanda Pini Diye Song Lyrics - සඳ පිණි දියේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Pini Diye (සඳ පිණි දියේ)
ගායනය : රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද රචනය : ධර්මසිරි ගමගේ


සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ

සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

මේ ලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනවාලන්නම්
ආදරේ හිනාවෙන්න ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි

සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

Sanda Pini Diye Song Lyrics - සඳ පිණි දියේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment