Mathakada Valibath Ivva Song Lyrics - මතකද වැලිබත් ඉවුවා ගීතයේ පද පෙළ

Song Title : Mathakada Valibath Ivva (මතකද වැලිබත් ඉවුවා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද දිසානායක
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

මුවැත්තියක් දිවියකු මඟ දුටුව වංගියේ
වගේ බයක් නුඹෙ මුහුණේ ඇයිද නංගියේ

අපි දෙන්නා දෙන්නාටම අයිති වංගියේ
වාගෙ නොවෙයි දැන් අපි පති පතිනි පංතියේ

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

දොරපළුවට මුවා වෙලා හැංගි හැංගියේ
කියන කතා හුණු නැති විට වගේ නංගියේ

තරහ ගන්ඩ එපා ඔන්න කී සුනංගුවේ
යතුර දෙන්ඩ මේ ගේ දොර දැන් මගේ නොවේ

මතකද වැලිබත් ඉවුවා
පුංචි සන්දියේ
වැස්සට ගෙට එන්නට අවසරද නංගියේ

මතකයි වැලිබත් ඉවුවා
එන්ඩ ඇවිත් ඈඳි ගන්ඩ ගෙපිල කණ්ඩියේ

මතකද වැලිබත් ඉවුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment